කොදෙව් – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ආරම්භ වෙයි.
තරගය මැන්චස්ටර් හි දී පැවැත්විමට නියමිතය.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන තරගය ලබන 24 වන දින පැවැත්වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
