දේශීය

මැතිවරණ කාලසීමාව තුළ බාල වයස්කාර දරුවන් දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමෙන් වළකින්න – මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ කාල සීමාව තුල දී බාලවයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සහා‌ යොදා‌ නොගන්නා ලෙස මැතිිිිිවරණ කොමිිිිිෂන් සභාව සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්/ ප්‍රධාන විධායකවරුන් හා ප්‍රධාන කර්තෘවරුන් වෙත විශේෂ දැනුම් දීීීීීීීීීීීීීීීීීමක් කරමින් ඉල්ලා සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?