සෙල්ෆි එකක් අරගෙන යන්න ගිය වලහා. (වීඩියෝ සහිතයි)
මෙක්සිකෝවේ චිපින්ක් පාරිසරික උද්‍යානයේදී පසුගිය දා (20) සිදුවු අපුරු සිදුවිමක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණා. ඒ,එම සත්ව උද්‍යානයේ ජීවත්වන වලසෙක් උද්‍යානය නැරඹිමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු වෙත පැමිණ කිසිදු කලබලයකින් තොරව විනාඩි කිහිපයක් ගතකරන විඩියෝවක්. සත්ව උද්‍යාන උපදේශකයන්ගේ උපදෙස් අනුව නිසොල්මන්ව සිටිමින් වලසාට ප්‍රතිචාර දක්වන මෙම කන්තාවන් දෙදෙනා වලසා සමඟ ඡායා රූපයක් ගැනිමටද අමතක කරන්නේ නැහැ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
