දේශීය

උප්පැන්න සහතිකයෙන් මව පියාගේ විවාහක බව, ජාතිකත්වය යන කරුණු ඉවත් කෙරේ.

බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු හේතුකොට ගෙන මව පියාගේ විවාහක අවිවාහක හා ජාතිකත්වය යන ශීර්ෂ උප්පැන්න සහතිකයෙන්  ඉවත් කිරිමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙරට සියලු පුරවැසියන්ට නව උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් බව ද නව ඩිජිටල් උප්පැන්න සහතිකය ඉදිරි මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *