Latestදේශීය

වරාය වෘත්තීය සමිති යලිත් වීරෝධතාවයේ.

කොළඹ වරාය පරිශ්‍රයට අද(22) එක්වූ වරාය වෘත්තිය සමිති කිහිපයක් මෙම වීරෝධාවයට එක්ව සිටි අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට බදුදීමට එරෙහිව එය සංවිධානය වී තිබුණි.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කලහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව කියා සිටි වීරෝධතාකරුවන් වීරෝධතා පුවරු සහිතව පාගමනින් වරාය චෛත්‍ය වට රවුම දක්වා පැමිණෙන ලදි.

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද විරෝධතාවයට වැඩමකර සහාය පල කලහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *