තවත් කොරෝනා අසාදිතයින් 11ක් හඳුනාගනී.
අද (25) දින උදෑසන 06.00 වනවිට ශ්‍රී ලංකාව තුළ covid 19 ආසාදිත පුද්ගලයින් 11 දෙනෙකු අළුතින් හඳුනාගෙන ඇති බව covid 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු වන අතර 01 පුද්ගලයෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයෙකු වේ. මොවුන් සියළුදෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගත් පුද්ගලයින් වේ.
පුනරුත්ථාපනය වන රැඳවියන් – 460
කාර්ය මණ්ඩලය – 64
ආරාධිත කාර්ය මණ්ඩලය – 05
ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 43
සමස්ත ආසාදිතයින් – 572
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
