ශ්‍රී ලංකාව සංචාරයට සුදුසුයි – බ්‍රිතාන්‍ය කියයි.
ශ්‍රී ලංකාව තුළ වත්මන් covid 19 වසංගත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුකළ පුර්ව නිරීක්ෂණයකින් අනතුරුව බ්‍රිතාන්‍ය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබාදෙමින් පනවා තිබු සංචාරක සීමා ලිහිල් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය පුරවැසියන්ට වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ වසා දමා ඇති බවත් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
