Covid 19 ආසාදිතයින් 23ක්
අද (28) දින උදෑසන 6.00 වන විට Covid 19 ආසාදිත පුද්ගලයින් 23දෙනෙකු අළුතින් හඳුනාගෙන ඇතැයි Covid 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඉන් 17 දෙනෙකු සේනපුර කඳවුරේ රැදවියන් වේ.
ඒ අනුව අද (28) දින වන විට කන්දකාඩු නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 597ක් වේ.
පුනරුත්තාපනය වන රැඳවියන් – 482
කාර්ය මණ්ඩලය – 65
ආරාධිත කාර්ය මණ්ඩලය – 05
පවුල් හා සමීපතමයින් – 44
වැලිකඩ බන්ධනාගාරයේ Covid 19 වෛරසය – 01
ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් එකතුව – 597
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
