දේශීය

මහාචාර්ය ගංගනාත් මියයයි

මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිි දිසානායක මහතා මියයන විට 62 හැවිරිදි වියේ පසුවිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල සහ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස කලක් කටයුතු කළ ඔහු ජපානයේ ශ්‍රී ලංකා තානාපතිධූරය ද හොබවන ලදි. ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනි ආයතනයේ ප්‍රධාන ධූරයන් දැරූ ගංගනාත් මහතා පැණි වළලු නමින් තීරු ලිපි මාලාවක් මෙන්ම කෘති කිහිපයක් ද පාඨකයන්ට තිළිණ කරන ලදි.

අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය මත්තේගොඩ සම්බුද්ධි මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *