දේශීය

මාලක සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

බත්තරමුල්ල ප්‍රදේශයේ මතස්‍ය ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කරමින් කප්පම් මුදල් ඉල්ලූ සිද්ධියකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

අද පස්වරුවේ තලංගම පොලීසියට බාර වූ අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

අත්අඩංගුවට පත්ව ඇති මාලක සිල්වා මහතාගේ පියා වන මර්වින් සිල්වා මහතා කලක් රාජපක්ෂ ආන්ඩු හී ප්‍රභල ඇමති ධූර දැරූ අතර පසුව රාජපක්ෂවරු දැඩිව විවේචනය කරමින් එක්සත් ජාතික පක්ෂයට එක්ව කටයුතු කරන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *