දේශීය

එජාප තීරණාත්මක රැස්වීමක්…

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක රැස්වීමක් අද (14) පෙ.ව.10ට සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී, පක්ෂ නායකත්වය හා ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.මේ සම්බන්දව ඊයේ (13) දිනයේ ද රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *