Uncategorizedදේශීය

නව කැබිනට් මණ්ඩලය අද රැස්වේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) දින පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්විමට නියමිතය.

9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය හෙට (20) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *