ඇමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බරයේදී
මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ජෝ බයිඩ්න් තෝරාගෙන ඇති බව ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේ දී නිල වශයෙන් නිවේදනය කර තිබේ.
හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, ජිමී කාටර් සහ හිටපු රාජ්‍ය ලේකම්වරයෙක් වන කොලින් පවෙල්, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ජෝ බයිඩ්න් ලෙස හඳුන්වා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඕවල් කාර්යාලය ව්‍යාකූල කර ඇති බව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා තවදුරටත් ප්‍රකාශකර ඇත.
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් 1988 සහ 2008 පැවති ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
