නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ යෝජනාවෙන් සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ස්ථීර කිරීමෙන් නවවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත් වී ඇත.
නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතා පත් වූ අතර සභානායක ධූරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදස මහතා ද තේරී පත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
