දේශීය

නව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව

අභිනව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කර තිබේ.

මෙහි සභාපති, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වන අතර මෙය තවත් සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත වේ. තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද (21) දින පැවැත්වේ.

තේරීම් කාරක සභාවේ සාමාජිකයන්

  • මහින්ද යාපා අබේවර්ධන – සභාපති
  • නිමල් සිරිපාල ද සිල්වා
  • දිනේෂ් ගුණවර්ධන
  • ජොන්ස්ටන් ප්‍රනාන්දු
  • ඩග්ලස් දේවානන්ද 
  • ඩලස් අලහප්පෙරුම
  • විමල් වීරවංශ
  • ප්‍රසන්න රණතුංග
  • ලක්ෂ්මන් කිරිඇල්ල
  • ගයන්ත කරුණාතිලක 
  • රවුෆ් හකීම්
  • විජිත හේරත් 
  • සෙල්වම් අඩෙක්කලනාදන්


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *