Latestවිදේශීය

වුහාන් නිදොස්කොට නිදහස්.

කොවිඩ් 19 - කොරෝනා වෛරසය කියු පමණින් ඔබට වුහාන් සිහිපත් වනු ඇත. ලෝකයටම කොරෝනා වෛරසය ව්‍යාප්ත කල නගරය ලෙස වෛරී හැගීමක් වුහාන් නගරය පිළිබඳ ලෝකයා තුළ විය.ඇතැම් විට‍ මේ ඒ වෛරය දෙගුණ තෙගුණ වන පුවතක් විය හැක.

මාස ගණනාවක එක්තැන් වීමකින් පසු වුහාන් වැසියන් සුපුරුදු ජීවන රිද්මයට පැමිණිම මේ වන විට ලෝකය පුරා කතාබහට ලක්වන පුවතකි.

වුහාන් මායා බීච් ජල උද්‍යානය සංගීත සන්දර්ශනයන් පැවැත්වෙන විනෝදකාමි තැනක් බවට මේ වන විට පත්ව ඇත. දහාස් ගණන් ජනයාගෙන් පිරිගොස් ඇති මෙම ජල උදයානයේ ඡායා රූප තවමත් කොරෝනා වෛරසයෙන් පීඩාවිදින රටවල ජනයාට නම් සතුටට කරුණක් නොවනු ඇත.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *