ක්‍රීඩාදේශීය

ක්‍රීඩක නේවාසිකාගාරවලට ගිය නාමල්

ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ,ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවලට පසුගිය (21) වැනිදා පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගොස් තිබෙන අතර එහි පවතින අඩුපාඩු රැසක් දුටු අමාත්‍යවරයා එම අඩුපාඩු කඩිනමින් සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිළධාරින්ට දැනුම් දෙනු ලැබීය.

මව්බිම වෙනුවෙන් තමන්ගේ අනාගතයම කැපකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම ඔවුන්ව රැක බලාගැනීම ජාතික වගකීමක් බව මෙහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *