ජර්මනියට නැවත අවදානමක්
මාස 4කට ආසන්න කාලයකට පසුව ඊයේ(22) දිනයේ ජර්මනියෙන් යළිත් කොරෝනා ආසාදිතයින් 2034 දෙනෙකු වාර්තා වී ඇත.
අප්‍රේල් මස 26 වෙනිදා හමු වූ කොරෝනා ආසාදියින් 1737 දෙනාට පසුව ජර්මනියෙන් වාර්තා වූ වැඩිම දෛණික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි.
යළිත් ජර්මනිය තුළ කොරෝනා අවධානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදිතයින් දෙකෝටි විසි අට ලක්ෂය ඉක්මවා ඇති අතර කොරෝනා මරණ 795,732 ඉක්මවා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
