ඩ්‍රෝන කැමරාවක් සමඟ චීන ජාතිකයෙකු කොල්පිටියේ දී අත්අඩංගුවට
දුරස්ථ පාලක ඩ්‍රෝන කැමරාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපය තුළ පියාසර කරවීම හේතුවෙන් මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති 40 හැවිරිදි මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය තවදුරටත් කියා සිටි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
