Latestදේශීය

ශ්‍රී ලංකාවේ 12 වැනි Covid 19 මරණය

ශ්‍රී ලංකාවේ Covid 19 හේතුවෙන් සිදු වූ 12 වැනි මරණය වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි Covid 19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන සිටි 47 හැවිරිදි කාන්තාවකි.

ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට රැගෙන ඒමෙන් පසු ඇය මෙසේ මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඇය මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?