එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද
එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීම සඳහා විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම රැස්වීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු කර ඇති අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පළිබඳව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
