පාවෙන වෙළඳ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
සිව් වසරකට අධික කාලයක් තිස්සේ නිසි පරිදි නඩත්තු කිරීමක් සිදු නොකළ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
මෙය නාගරික සංවර්ධන,වෙරළ සංරක්ෂණ,අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දිනයේදී ආරම්භ විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
