Uncategorizedවිදේශීය

වේගවත්ම මිනිසාටත් කොරෝනා

ලොව වේගවත්ම මිනිසා වන ඔලිම්පික් ධාවන ශූර හුසේන් බෝල්ට් හට Covid 19  වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1986 අගෝස්තු මස 21 වන දින උපත ලැබූ බෝල්ට් සිය 34වන උපන් දිනය සමරා ඇති අතර ඒ සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද සහභාගී වී ඇති බව වාර්තා වේ.

ජැමෙයිකානු විදුලි දුම්රිය ලෙසින් විරුදාවලිය ලත් හුසෙන් බොල්ට් ඔලිම්පික් ඉසව්වන්හි ආදිපත්‍ය පතුරුවා කෙටි දුර ධාවනයෙන් තෙවරක්ම රන් පදක්කම් දිනාගනිමින් ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *