Uncategorizedදේශීය

පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි

Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය තාවකාලිකව වසා දමන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ශාන් විජේතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සෞඛය අංශයේ උපදෙස් වලට යටත්ව මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රන්නාදු මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *