ක්‍රීඩා

එංගලන්ත – පාකිස්ථාන T20 ක්‍රිකට් තරඟාවලිය හෙට

එංගලන්ත හා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය හෙට ( 28 ) දින මැන්චෙස්ටර්හී දී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබේ.

නිමා වූ ටෙස්ට් තරඟය 1-0ක් ලෙස එංගලන්තය ජය ගැනීමට සමත් වූයෙන් මෙම 20යි 20 තරඟාවලිය පාකිස්ථාන කණ්ඩායමට තීරණාත්මක තරඟාවලියකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?