දේශීය

ආන්ඩුව දුන් පොරොන්දු කෝ – සජිත්

ආකර්ෂණීය ‍පොරොන්දු දී බලයට පැමිණි ආන්ඩුව ජනතාවට පොරොන්දු වූ කිසිවක් ලබා නොදුන් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා පැවසූවේ දෙනවා කියූ කිසිවක් ආන්ඩුව විසින් ජනතාවට ලබා නොදුන් බවයි. තවද ඉහල පෙලේ නායකයින් ගෙන් මොනවාද ලැබුනේ යැයි ජනතාව ගෙන් ප්‍රශ්ණ කරන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *