නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි – කතානායක
19 වතාවක් සංශෝධනය කර ඇති වත්මන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතානායකවරයා පැවසූවේ 78 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ශක්තිමත් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය රට හමුවේ ඇති බවයි. ඉදිරි වසර 50ට සරිලන නැවත වෙනස් නොකරන ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බව ඒ මහතා වැඩිදුරටත් පවසන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
