දේශීය

ආනවිලූන්දාව රැම්සා තෙත්බිම් ගැටළුවට පංච පුද්ගල කමිටුවක්

ආනවිලූන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියෙන් කොටසක් ඉස්සන් ගොවිපළක් සකස් කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා තීරණය කර ඇත.

ඊයේ (29) වන දින පස්වරුවේ ආනවිලූන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියේ ඩෝසර් කර ඇති කොටස නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප‍්‍රකාශ කර තිබේ. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *