Latestදේශීය

කතානායක – රුසියානු තානාපති හමුවක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරී මැටරී යන මහත්වරුන්ගේ විශේෂ හමුවීමක් සිදු විය.

මෙම හමුවේදී කුමන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වුනා ද යන්න පිළිබදව කරුණු ඉදිරිපත් නොවුනි.

සුහද තේ පැන් සංග්‍රහයකින් නිමාවට පත් වූ මෙම හමුවට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගීවූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *