දේශීය

පාසල් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි…

Covid 19 වෛරස ව්‍යාප්තියත් සමඟ අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරුණු පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (02) සිට සාමාන්‍ය වේලාව අනුව සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව හෙට (02) දින 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකරයි.

ප්‍රාථමික අංශයේ සිසුන්ට (1 ශ්‍රේණිය – 5 ශ්‍රේණිය) සැප්තැම්බර් 8 වන සඳුදා දින සිට පාසල් යළි විවෘතවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *