Latestදේශීය

ඉදිරි පැය 24 වැසි

පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා ඉදිරිි පැය 24 තුළත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව කියයි.

ඊයේ සිට ඇද හැලෙන වැසි හේතු වෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට තද වැසි හටගන්නා ලදි. ඇතැම් ප්‍රදේශවලට මි මීටර 300 වැඩි තද වර්ෂාපතනයක් ඇතිවූ අතර නිවාස 112කට අලාභහානි සිදුවී තිබුනි.

‍මේ අතර කළුතර, පාලින්දනුවර සහ ගාල්ලේ ප්‍රදේශ කිහිපයක නායායාමේ අවධානම ඇති බවට අනතුරු අගවා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?