එමීර් රාජ්‍යයේ සිදු වූ පිපිරීමකින් ශ්‍රී ලාංකිකයෙකු මරුට
පසුගිය අගෝස්තු 31 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෑස් නලයක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙක් තුවාල ලබා තිබේ.
අදාළ අනතුර සම්බන්ධයෙන් එරට පොලීසිය සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ වී තොරතුරු රැස් කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති මල්රාජ් ද සිල්වා මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
