මෝදිගේ ට්විටර් ගිණුම හැක් කරයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ට්විටර් ගිණුම හැක්කර සහන අරමුදලකට පරිත්‍යාග ලබාදෙන ලෙස ඉල්ලා පණිවිඩ කිහිපයක් හැකර්වරු විසින් නිකුත්කර තිබෙන බවට වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට විමර්ෂණ ආරම්භ කර ඇතිි අතර අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම ආරක්ෂා කිරීමට මේ වන විට ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
