දේශීය

‌ පල්ලෙකැලේ භූ චලනයේ පරීක්ෂණ සඳහා විශේෂඥයින් 6ක්

‌ඊයේ ( 02 ) දින පල්ලෙකැලේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ භූ චලනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇත.

මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවෙන් නිකුත් කරන ලද ලිපිය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?