විදේශීය

ඉන්දියාවේ දෛණික Covid 19 ආසාදිතයින් 90000 ඉක්මවයි

ලෝකයේ දෛණිකව වාර්තා වූ වැඩිම Covid 19 ආසාදිතයින් සංඛයාව ඊයේ (05) දින ඉන්දියාවෙන් වාර්තා විය. ඒ ඊයේ දින ඉන්දියාවෙන් ආසාදිතයින් 90,600ක් වාර්තා වීමත් සමඟයි.

Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අර්බුද රැසකට මුහුණ පා සිටින අසල්වැසි ඉන්දියාවේ මේ වන විට හඳුනාගත් සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් වන අතර පුද්ගලයන් 70,679ක් මියගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *