ජපානයට හයිෂෙන්….
ජපානයේ නිරිත දිග ප්‍රදේශයට “හයිෂෙන්” සුළි කුණාටුවෙන් බලපෑම් ඇති විය හැකි බව එරට බලධාරීන් පවසයි.
ඉදිරි දින කිහිපය තුළ මෙම සුළි කුණාටු තත්ත්වය එම ප්‍රදේශයට බලපෑ හැකි බවත් මෙය පැ.කි.මී. 180ක පමණ වේගයක් ගන්නා අතර මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ද ඇති විය හැකි බවත් එරට කාළගුණ අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
