පලාගිය සිරකරුවන් සොයා විමර්ශන
පෙරේදා (04) රාත්‍රියේ කුලියාපිටිය රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් සිව් දෙනෙකු සිර මැදිරියේ වහලෙන් පැන පලාගොස් ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.
මෙලෙස පලා යෑමට තැත්කළ එක් සැකකරුවෙකු එදින රාත්‍රියේදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙන් සැකකරුවන් සොයා කුලියාපිටිය පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භකර ඇත.
මෙම පලාගිය සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයින් පිරිසකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
