දේශීය

වත්කම් බැරකම් ප්‍රකාශ සඳහා දුන් කාලය අවසන්

පසුගිය මැතිවරණයෙන් පරාජයට පත් වූ සියලු අපේක්ෂකයන් හට ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිල‍ධාරීන්ට හෝ මැතිවර‍ණ කොමිසමට ලබාදීමට දුන් කාලය අදින් (06) අවසන් වේ.

පරාජිත අපේක්ෂකයින් මැතිවර‍ණයට නාමයෝජනා ලබාදී මාස 03ක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිලධාරීන්ට හෝ මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ සඳහන් වන අතර එම මාස 03 අදින් අවසන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *