විදේශීය

එංගලන්ත‌යේ භූ චලනයක්

එංගලන්තයේ ලේයිටන් බසර්ඩ් නම් ප්‍රදේශයට උතුරින් භූ චලනයක් වාර්තා වී ඇති බව එරට කාළගුණ අංශ පවසයි.

එම භූචලනය රික්ටර් මාපකයේ ඒකක 3.3ක් ලෙස සටහන් වී ඇති අතර එය එංගලන්තයේ ලේයිටන් බසර්ඩ්, ඩන්ස්ටබල්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, මිල්ටන් කේන්ස් සහ අයිල්ස්බරි නම් ප්‍රදේශවලට දැනී තිබූ නමුත් පොලිස් නිලධාරීන් පවසන්නේ එයින් කිසිවෙකුටවත් තුවාල සිදු වූ බවක් හෝ දේපළ හානියක් පිළිබඳව තොරතුරු ලැබී නොමැති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *