දේශීය

ප්‍රේමලාල් අද පාර්ලිමේන්තුවට

සැප්තැම්බර් මාසය සඳහා පළමු වරට අද (08) දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබේ.

පසුගිය දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර අභියාචනාධිකරණ තීන්දුවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *