දේශීය

මන්නාරමෙන් මතු වූ කහ

මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ දී කහ තොගයක් සමඟ 42 හැවිරිදි පුද්ගලයෙකු මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවෙන් නිතීවිරෝධීව මෙරටට ‌ගෙන්වන ලද වියළි කහ කිලෝ 1379යි ග්‍රෑම් 960ක් ලොරි රථයකින් මීගමුව ප්‍රදේශයට රැගෙනයමින් සිටිය දී පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

එම කහ තොගය ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු තුළ සඟවා තලෙයිමන්නාරම හා මන්නාරම ප්‍රදේශයට ගෙනැවිත් ඇති බවට වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *