ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් – ඉලක්කය උප ජනාධිපති
ඇෆ්ගනිස්ථානයේ උප ජනාධිපති අම්රුල්ලා සලෙයි සහ ඔහුගේ ආරක්ෂකයින් ගමන් ගත් රථ පෙලක් ඉලක්ක කර ගනිමින් කාබුල් නුවර දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
බෝම්බ ප්‍රහාරය හමුවේ උප ජනාධිපති හට කිසිඳු අනතුරක් සිදු වී නැති අතර මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
