දේශීය

ගව ඝාතනය තහනම් කිරීමට ආණ්ඩු පක්ෂයෙන් අනුමැතිය

මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අනුමැතිය හිමි වී ඇති අතර මෙරට සමස්ථ ගව මස් අවශ්‍යතාව සපුරාගැනීම ආනයනය මඟින් සිදු කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

රට තුළ බලපත්‍ර සහිත ගව ඝාතකාගාර පැවතියත් නීතිවිරෝධී ගව ඝාතන සිද්ධීන් වාර්තා වීම සහ පසුගිය කාලයේ ගව ඝාතනය තහනම් කරන්නැයි විවිධ පාර්ශවයන් විසින් කළ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *