ශ්‍රී ලාංකිකයන් 472ක් දිවයිනට
අද ( 11 ) දින මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 405 දෙනෙකු ද කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 67 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපොළේ දීම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව පෞද්ගලික සංචාරක හෝටල්වල නීරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
