කොළඹට ජල කප්පාදුවක්
අද (12) රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 10.00 දක්වා පැය 12ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 09, 10, 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල කප්පාදුව පවතින බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
