විදේශීය

ඉන්දියාවේ Covid 19 තත්වය

Covid 19 වෛරස ව්‍යාප්තියේ ලොව රටවල් අතරින් දෙවෙනි ස්ථානයේ සිටින ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ නව Covid 19 ආසාදිතයින් 94,372ක් වාර්තා වූ අතර මේ වන විට ඉන්දියාවේ සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 4,754,356ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය දින කිහිපය තුළම වැඩිම Covid 19 ආසාදිතයින් සහ මරණ වාර්තා වූ ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ Covid මරණ 1,114ක් සිදුව ඇති අතර එරට සමස්ථ Covid මරණ සංඛ්‍යාව 78,614ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *