දේශීය

පොලිස් අධිකාරිවරුන් 38කට උසස්වීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පොලිස් අධිකාරිවරුන් 38 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස්කර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලද නිළධාරීන්ගේ ලේඛනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *