මැදපෙරදිග සේවය කළ 405ක් දිවයිනට
මැදපෙරදිග රටවල සේවය කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් 405 දෙනෙකු අද (13) අලුයම දිවයිනට පැමිණ තිබෙන අතර එම පුද්ගලයන් සියලුදෙනා ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණයන්ට ලක්කර නිරෝධායන කටයුතු සඳහා මේ වන විට යොමුකර තිබේ.
මෙසේ දිවයිනට පැමිණ තිබෙන ශ්‍රී ලාංකිකයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් 341 දෙනෙකුත් කටාර් සිට පැමිණි 64 දෙනෙකුත් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
