දේශීය

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය

22වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය එළඹෙන සිකුරාදා (18) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්‌ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනය 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම පොත් ප්‍රදර්ශනය Covid 19 වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *