දේශීය

ගිනිගත් නැවේ ඉන්ධන සාම්පල ගැනීමට විශේෂ කණ්ඩායමක්

පසුගිය දා ගිනිගැනීමට ලක් වූ “MT NEW DIAMOND” ඉන්ධන නෞකාවේ ඇති සියලුම ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද (14) දින සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා විශේෂ කණ්ඩායමක් මේ වන විට යොමුකර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

මේ වන විට මෙම ඉන්ධන නෞකාව සංගමන්කන්දට නැගෙනහිරින් මුහුදු සැතපුම් 52ක ආසන්න මුහුදේ ස්ථානගතකර ඇති අතර කිමිඳුම්කරුවන් යොදා ගනිමින් නෞකාව නිරන්තර පරික්ෂාවන්ට ලක්කරමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *